tag:blogger.com,1999:blog-7186791558363768004.post160384675503000349..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: අන්තෝ ජටා, බහි ජටා!MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7186791558363768004.post-86058129531532917802011-12-12T03:03:56.655+00:002011-12-12T03:03:56.655+00:00ලෝකෙට පරකාසී.. ගෙදරට මරගාතේ.. :)ලෝකෙට පරකාසී.. ගෙදරට මරගාතේ.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-64426776572677864732011-11-22T22:15:54.979+00:002011-11-22T22:15:54.979+00:00මේ දවස් වල නහයටත් උඩින් වතුර ගිහින් තියෙන්නෙ බං. ග...මේ දවස් වල නහයටත් උඩින් වතුර ගිහින් තියෙන්නෙ බං. ගොඩ ආපු දාට ආයෙ කොටන්නං මක්ක හරි :))MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-44082850970781050612011-11-22T02:29:47.314+00:002011-11-22T02:29:47.314+00:00අලුත් පෝස්ට් එකක් ලියපිය කම්මැලි වෙන්නෙ නැතුව.. :)...අලුත් පෝස්ට් එකක් ලියපිය කම්මැලි වෙන්නෙ නැතුව.. :))Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-75915113799116360112011-11-21T10:18:30.516+00:002011-11-21T10:18:30.516+00:00මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-32152036125534584542011-11-18T22:45:45.518+00:002011-11-18T22:45:45.518+00:00තිස්ස - කවරෙකුට හෝ දුකකදී සවියක් වන්නට ලැබීම සතුටක...තිස්ස - කවරෙකුට හෝ දුකකදී සවියක් වන්නට ලැබීම සතුටකි. ඒ අවස්ථාව ලබා දුන්නාට ඔබටත් තුති.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-26645320427979641462011-11-18T05:55:01.566+00:002011-11-18T05:55:01.566+00:00ඔබතුමා විසින් කරන ලද පුන්ය කටයුත්තට පුද්ගලිකව ස්ත...ඔබතුමා විසින් කරන ලද පුන්ය කටයුත්තට පුද්ගලිකව ස්තූති කරන්නට බැරි වුනේ ඔබව සොයා ගන්නට බැරි වීම නිසාවෙනි - ඒ කටයුත්ත වෙනුවන් මාගේ ඉමහත් කෘතවේදීත්වය

https://plus.google.com/113001613988750875113/posts/aawtgpnwLSQතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-22748471998721731402011-11-08T12:58:51.910+00:002011-11-08T12:58:51.910+00:00නවම් - අපෙ අප්පෝ ඔච්චර හිනා වෙන්ඩ එපා! :Dනවම් - අපෙ අප්පෝ ඔච්චර හිනා වෙන්ඩ එපා! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-38001511078385460782011-11-08T12:58:42.921+00:002011-11-08T12:58:42.921+00:00රෝස කුමාරි - වැලේ වැල් නැති උනත් ලොකු අයිය අතාරින...රෝස කුමාරි - වැලේ වැල් නැති උනත් ලොකු අයිය අතාරින්නෙ නැති එකනෙ වැඩේ!.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-33856066176381545852011-11-08T12:58:34.157+00:002011-11-08T12:58:34.157+00:00පිස්සා - අපි ඉතින් දැන් අනික් කඳවුරට මුක්කු ගහලනෙ ...පිස්සා - අපි ඉතින් දැන් අනික් කඳවුරට මුක්කු ගහලනෙ ඉන්නෙ. ඒක නිසා එච්චරම අවුලක් වෙන එකක් නෑMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-71707035425154895202011-11-08T12:58:23.901+00:002011-11-08T12:58:23.901+00:00සිරා - ඔව් ඔව් ඒ ඩබල ගැන තමා කිව්වෙ! :Dසිරා - ඔව් ඔව් ඒ ඩබල ගැන තමා කිව්වෙ! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-7655291572841332412011-11-08T11:32:04.553+00:002011-11-08T11:32:04.553+00:00පූං පොහ් බ්ර්ර් පූං...... මං නං ඔන්න හිනා උනා. හැබ...පූං පොහ් බ්ර්ර් පූං...... මං නං ඔන්න හිනා උනා. හැබැයි කටින් නෙමේ, නහය වහ ගන්ඩලා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-46568998879247926672011-11-07T19:51:11.789+00:002011-11-07T19:51:11.789+00:00අනේ මන්ද මොනව කියන්නද කියල. ඔය ලොකු අයියටත් දැන් ව...අනේ මන්ද මොනව කියන්නද කියල. ඔය ලොකු අයියටත් දැන් වැලේ වැල් නෑ. ඒ උනාට තෙල් රටක් පේන්න බෑ විමුක්තිය උදාකරන්නමෛ හිත. ඔය ලංකාවෙත් තෙල් තියනවාය කියල කෑ ගහන සද්දෙට ඒ පැත්තටත් කරුණාබැල්ම දමයිද දන්න්නෙ නෑ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-25840334620949975912011-11-07T11:26:03.708+00:002011-11-07T11:26:03.708+00:00මම නම් උදේ හවා ප්රාර්තන කොරන්නේ අපේ රටේ තෙල් නොති...මම නම් උදේ හවා ප්රාර්තන කොරන්නේ අපේ රටේ තෙල් නොතිබේව කියලා... නැත්තන් ඔව්වො අපිටත් ප්රජාත්රන්තවාදය ගේනවා නෙව.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-8397326206645281732011-11-07T00:03:16.904+00:002011-11-07T00:03:16.904+00:00@ බුරා & මුහුදු
බොලව් කොල්ලනේ. මේ හීතලට මයෙ හන...@ බුරා & මුහුදු
බොලව් කොල්ලනේ. මේ හීතලට මයෙ හන්දිපත් රුදාව වැඩිවෙලා, ඒකයි වැඩිය එලියට පහලියට නොඑන්නෙ. ඔය හැන්දෑකොරේ නවා ගන්න බේත් වේලෙන් තමා යන්තංවත් රුයිතෙට හරි ඉන්නෙ. සත්තු සැට් එක නං ඉන්නෙ පොඩ්ඩිගෙ වලව්වෙ නොවැ. රහස් පරීක්ෂකයො කිව්වෙ හර්ලොක් ෂෝම්ස්, වොක්ට ඩොට්සන් ඩබල වෙන්ටෑ? :DSiribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-55199561771685163672011-11-06T13:32:12.100+00:002011-11-06T13:32:12.100+00:00බුරා - ඇයි බං රහස් පරික්ෂකයොත් ඉන්නව! :Dබුරා - ඇයි බං රහස් පරික්ෂකයොත් ඉන්නව! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-16205717162908324222011-11-06T13:23:08.917+00:002011-11-06T13:23:08.917+00:00Dinesh - බෙර්ලුස්කොනි ලොක්කට නං ඉතින් කොල්ලොන්ට වඩ...Dinesh - බෙර්ලුස්කොනි ලොක්කට නං ඉතින් කොල්ලොන්ට වඩා මරා ගන්නෙ කෙල්ලො නෙ. හික්!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-19982395786399864542011-11-06T13:22:56.220+00:002011-11-06T13:22:56.220+00:00Bindi - ඔතන සම්පුර්ණයෙන් තියෙන්නෙ පොර වීමේ උවමනාව ...Bindi - ඔතන සම්පුර්ණයෙන් තියෙන්නෙ පොර වීමේ උවමනාව මිසක්කා මේ අනික් එවුන්ට තියෙන සත්ව කරුණාව නෙවෙයි.:)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-9969672784383830192011-11-06T13:22:00.262+00:002011-11-06T13:22:00.262+00:00සිරා - මොන නමෙන් කිව්වත් කියපු කතාවෙ නං ඇත්තක් තිය...සිරා - මොන නමෙන් කිව්වත් කියපු කතාවෙ නං ඇත්තක් තියෙනව. ඒ උනාට ඉතින් මුන් මේ තමන්ගෙ රටේ එව්වොන්ට කරන්නෙ නැතුව ලෝකෙට කරන්න යන එකනෙ වැඩේ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89379565646510360242011-11-06T13:07:53.662+00:002011-11-06T13:07:53.662+00:00@සිරා,
අම්මප ඉතිං ඕං ඕවා ඇහෙනකොට තමා මයෙ ඇගේ මාළු...@සිරා,

අම්මප ඉතිං ඕං ඕවා ඇහෙනකොට තමා මයෙ ඇගේ මාළු නටන්නෙ.. මං කිවුවෙ, මේ දවස්සොල වැඩිය සිරිබිරිස් ආතා පේන්ට නෑ නෙවැ.. ඉන්නෙ එකේක සත්තු නෙවැ, අලිමොටාලා, නරිමොටාලා, බස්සො, බකමූණො.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-50078227185486162292011-11-06T12:48:43.455+00:002011-11-06T12:48:43.455+00:00@බුරා
ඇයි බොල මේ නමින් නැතුව මං ආයෙ, කන්කොටා, දල ප...@බුරා
ඇයි බොල මේ නමින් නැතුව මං ආයෙ, කන්කොටා, දල පූට්ටුවා කියලා දාන්නයෑ? :))
එක්කො සිරා නහ්නං බිරා නෙව?Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-49647500225739038192011-11-06T08:50:07.262+00:002011-11-06T08:50:07.262+00:00මමත් දැක්කා තමයි ඔය කට්ටිය දුව දුව සාකච්චා තියනවා....මමත් දැක්කා තමයි ඔය කට්ටිය දුව දුව සාකච්චා තියනවා.. අපේ බෙරුලුස්කෝනි අංකලුත් ගිහින් හිටියා මං දැක්කා.. මෙහේ කොල්ලෝ මෑන්ට යන්න කියලා මරා ගන්නවා.. පොර ගානක්වත් නැතුව අනුන්ගේ මගුල් වලට හොට දාන්න ගිහින්....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-27110316880280106012011-11-06T04:31:43.285+00:002011-11-06T04:31:43.285+00:00අනේ මන්දා අන්තෝ ජටා බහි ජටා තමයි . ගෙදර හොම්බෙන් ග...අනේ මන්දා අන්තෝ ජටා බහි ජටා තමයි . ගෙදර හොම්බෙන් ගියත් අල්ලපු ගෙවල් වලට පෙන්වන්න එපයි අපිත් ඉන්නවා කියලBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-73165646168900005382011-11-06T03:03:06.505+00:002011-11-06T03:03:06.505+00:00@සිරා,
ආ කියන්න අමතකවුනා, ඉදලා හිටලාවත් මේ නමින් ...@සිරා,

ආ කියන්න අමතකවුනා, ඉදලා හිටලාවත් මේ නමින් කමෙන්ට් එකක් වැටෙනවා දැක්කම සන්තෝසයි.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-15281416195449651152011-11-06T03:01:51.198+00:002011-11-06T03:01:51.198+00:00@සිරා,
+1
තෝරු මෝරු හැප්පෙනකොට හබන් කුකුළන්ට රජ ...@සිරා,

+1

තෝරු මෝරු හැප්පෙනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියන කතාව අහලා නැද්ද.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-66632206313987878002011-11-05T21:06:25.333+00:002011-11-05T21:06:25.333+00:00මේක අහලා බොලා එකතු වෙලා මට තඩි බාන්න එපා. හරිද මන්...මේක අහලා බොලා එකතු වෙලා මට තඩි බාන්න එපා. හරිද මන්දා? වැරදි නං පෙන්නා දෙන සේක්වා!

මේක කියවලා මං හොඳට හිනහා වුනා. ඒත් අපිට නොපෙනෙන දේකුත් මේකෙ තියෙන්න බැරිද? අපේ කස්ටිය නං සපෝට් එකට යන්නෙ, කැමැත්තෙන්ම නෙවෙයි, නොගිහින් බැරි කමට.

යැංකියො, "ලෝකෙටම පොලිස්" පාට් දැමිල්ල හරියි කියලා මං කියන්නෙ නෑ, ඒත් මං ඔය ඔටු කස්ටිය එක්ක වැඩ කරලා තියනවා. ඒ කස්ටිය කියන , කරන දේ බැලුවාම, යැංකියො නැතිව ඔටුවොන්ට ලොකු කම ලැබුනොත් මොකද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවන් නේද?Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.com