tag:blogger.com,1999:blog-7186791558363768004.post1808062083092348196..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: කව්ද යකෝ හූ කිව්වෙ ???MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7186791558363768004.post-8497070082723662502011-06-17T07:32:55.472+01:002011-06-17T07:32:55.472+01:00පන්සල් හංදිය - උන්ටික රොටරි වත්තේ එවුන් කියල අපි ...පන්සල් හංදිය - උන්ටික රොටරි වත්තේ එවුන් කියල අපි නොදැනගෙන හිටියට ගොඩක් එවුන් දැනගෙන හිටිය. එකයි උන් මුකුත් කිව්වෙ නැත්තෙ. දෙවෙනි කොටස බැලුවම තේරෙයි ඇයි ඒ කියල.

පිස්සා - ආයෙත් අහල. මේකෙත් අන්තිමේ පොඩි ඒවගේ දෙයක් තියෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-44559042972766718082011-06-16T12:19:11.481+01:002011-06-16T12:19:11.481+01:00ඔය කාලෙ ඉතින් අහක යන වලි වලටත් අත දානවනෙ බන්... අන...ඔය කාලෙ ඉතින් අහක යන වලි වලටත් අත දානවනෙ බන්... අන්තිමට වලිය දා ගත්තු උන් යාලුවෙල. අපි තරහ වෙලා.... පිස්සු ලෝකේ ඒ කාලෙපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-37425706873593851322011-06-16T11:44:15.817+01:002011-06-16T11:44:15.817+01:00දැන් කාලේ චණ්ඩි නැහැ දුන්නනං ඉවරයි පස්සෙ ආපු සෙට් ...දැන් කාලේ චණ්ඩි නැහැ දුන්නනං ඉවරයි පස්සෙ ආපු සෙට් එකටත් ....
අත උස්සන්න කලිං තමා කරන දෙයක් කරන්න තිබුනෙ, එකක් ගැහුවනං එතන හිටිය කොල්ලයි බල්ලයි සේරම ගහනවා ෂුවර්.පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-44780821574709651792011-06-16T07:43:26.604+01:002011-06-16T07:43:26.604+01:00sameerausa - ඕක උනේ අපි රොටරි යන්ඩ පටන් ගත්ත අලුත....sameerausa - ඕක උනේ අපි රොටරි යන්ඩ පටන් ගත්ත අලුත. එතකොට ඔය වත්ත ගැන මුකුත් දන්නෙ නෑ. අර පරණ කතාවත් දාන්ඩ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-22985808794340884242011-06-16T05:51:38.528+01:002011-06-16T05:51:38.528+01:00ඕක අපි රොටරියේ කට්ට කන කාලේත් තිබුනා.. හොඳ කතාවක් ...ඕක අපි රොටරියේ කට්ට කන කාලේත් තිබුනා.. හොඳ කතාවක් මතක් උනා.. පුලුවන් වෙලාවක ලියලා දාන්නං..

ඊළඟ කොටසත් දාමු ඉක්මනටමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-12021722341927609582011-06-16T05:29:44.061+01:002011-06-16T05:29:44.061+01:00ශ්රී - මේ ගියපු විදිහට අපිටත් එහෙමයි. ඊළඟ කොටසින...ශ්රී - මේ ගියපු විදිහට අපිටත් එහෙමයි. ඊළඟ කොටසින් කියන්නන් ඊට පස්සේ මොකෝ උනේ කියල.

Observer - අනේද කියන්නෙ? කාක බෝ වෙන්ඩ ඇති!

prasanna86k - වෙන්ඩත් ඇති. කඳ බද මහතට තිබ්බට ඌ හරිම බයගුල්ල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-66878083035099252262011-06-16T04:19:04.559+01:002011-06-16T04:19:04.559+01:00චූ ගියේ නැති ටික විතරයි කිව්වට... අනිවා යන් ඇති බං...චූ ගියේ නැති ටික විතරයි කිව්වට... අනිවා යන් ඇති බං. කොහොමද චන්ඩියා වගේ වලියට ගියානම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-69444883595185664572011-06-16T04:10:01.318+01:002011-06-16T04:10:01.318+01:00අම්මප දැන් කාලේ හැදෙන එවුන්......ඕන් එකට අපි ........අම්මප දැන් කාලේ හැදෙන එවුන්......ඕන් එකට අපි .....ඔය වයසෙදි බෝ පැළෑටි වගෙObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-59993074016616086442011-06-16T03:51:51.715+01:002011-06-16T03:51:51.715+01:00කියෙව්වම තමයි මතක් වුනේ. රොටරිය කාලයක් අපිට තහනම් ...කියෙව්වම තමයි මතක් වුනේ. රොටරිය කාලයක් අපිට තහනම් කලාපයක් වෙලා තිබේ.. ඒ නම් හැබැයි ඉස්කෝල් අතර යන වලි නිසා.. :DSrihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-76367670055310785842011-06-15T11:20:44.365+01:002011-06-15T11:20:44.365+01:00කතන්දර - මම නම් ඒ කාලේ ඉතින් වලියටම තමයි. හැබැයි ඉ...කතන්දර - මම නම් ඒ කාලේ ඉතින් වලියටම තමයි. හැබැයි ඉතින් වැඩිපුර කයිය තමයි.

සඳරු - ඕක වයසෙ වැරැද්ද. දැන් තමයි තේරෙන්නෙ ඒ කාලේ කොච්චර ගොන් වැඩ කරාද කියල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-31035146107163825932011-06-15T10:53:19.862+01:002011-06-15T10:53:19.862+01:00අඩේ මටත් ඒක දැන් තමයි මතක් උනේ ගහපු එක අවුලක් නෑ හ...අඩේ මටත් ඒක දැන් තමයි මතක් උනේ ගහපු එක අවුලක් නෑ හූ කියපු එක තමයි අවුල ..

උඹලට කියන්න තිබ්බේ මෙහෙම .. "මචං හූ කියන්නේ ඉංග්රීසියෙන් කවුද කියන එක නේ "

වලි කීවොත් නම් මමත් ඒකාලේ ඕන දෙයක් . කොහොම හරි ඔය වලි හින්දම ඔස්කෝලේ අවසාන වසර මම නැති කරගත්තා . ඉස්කෝලේ තහනම් කරගත්තා . දැන්නම් ඒවගේ මෝඩ වැඩ නොකරන තරම් .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-63291138155851692932011-06-15T10:27:25.176+01:002011-06-15T10:27:25.176+01:00මාත් චන්න වගේ කෙනෙක්.
වලියට බර නෑ, කවදාවක්!මාත් චන්න වගේ කෙනෙක්.
වලියට බර නෑ, කවදාවක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com