tag:blogger.com,1999:blog-7186791558363768004.post3930846409235595512..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: පික්නික් එක!MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7186791558363768004.post-76112531525852644062012-02-25T10:37:05.158+00:002012-02-25T10:37:05.158+00:00වර්ණා
ඔව් ඔව්. හරි ෂෝයි. :))කරුමෙට කෝල් එකක් ආවනෙ...වර්ණා

ඔව් ඔව්. හරි ෂෝයි. :))කරුමෙට කෝල් එකක් ආවනෙ!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-1503422575804693282012-02-25T10:35:33.548+00:002012-02-25T10:35:33.548+00:00මරුමුස්
අපොයි ගොඩක් එවුන් කතා කරනව ඔහොම :)මරුමුස්

අපොයි ගොඩක් එවුන් කතා කරනව ඔහොම :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-13334909400829697582012-02-25T10:35:15.800+00:002012-02-25T10:35:15.800+00:00දුකා
වෙලාවට ඇහැරුනේ!! :D :Dදුකා

වෙලාවට ඇහැරුනේ!! :D :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-43097837662016927472012-02-25T10:34:44.708+00:002012-02-25T10:34:44.708+00:00Miyuru
ඒකනෙ අනේ, අපිට නිකන් හින්දි ෆිල්ම් වගේ හීන...Miyuru

ඒකනෙ අනේ, අපිට නිකන් හින්දි ෆිල්ම් වගේ හීනනෙ පේන්නෙ :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-58500541361559124742012-02-25T06:10:48.721+00:002012-02-25T06:10:48.721+00:00අනේ හීනෙ නම් ෂෝයි :))අනේ හීනෙ නම් ෂෝයි :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-17811385545086701222012-02-21T21:46:13.410+00:002012-02-21T21:46:13.410+00:00මම මේ කල්පනා කරේ උඹට පොලොස් කොට්ටෝරුවා කියල කතා කර...මම මේ කල්පනා කරේ උඹට පොලොස් කොට්ටෝරුවා කියල කතා කරේ කවුද කියල.. නම් දෙක තුනක් මතකෙට ආවා.. එක්කො ඕනේ නැහැ...$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-88907020862523835582012-02-20T06:39:04.205+00:002012-02-20T06:39:04.205+00:00නියම හීනේ අප්පා . . . තව ටිකක් නිදාගෙන හිටියනම් සර...නියම හීනේ අප්පා . . . තව ටිකක් නිදාගෙන හිටියනම් සරමේ . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-62739318017282000662012-02-15T07:29:07.431+00:002012-02-15T07:29:07.431+00:00අනෙ අප්පෝ... හීනෙනුත් දකින දේවල්.... :Dඅනෙ අප්පෝ... හීනෙනුත් දකින දේවල්.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-12611071577571179132012-02-14T16:23:07.065+00:002012-02-14T16:23:07.065+00:00හිතහොඳ පිස්සා
මේ දුවනවා! :D :Dහිතහොඳ පිස්සා

මේ දුවනවා! :D :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-19700546045177096812012-02-14T16:22:52.354+00:002012-02-14T16:22:52.354+00:00Bindi
එච්චර සුභක් නං නෑ වෙනද වගේම තමා! :DBindi

එච්චර සුභක් නං නෑ වෙනද වගේම තමා! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-25227759402559917512012-02-14T16:22:37.446+00:002012-02-14T16:22:37.446+00:00Dude
Thanks Dude! :DDude

Thanks Dude! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-31579248658312062532012-02-14T16:22:07.519+00:002012-02-14T16:22:07.519+00:00priyantha
ප්රියන්ත දන්න අයත් ඉන්නවද ඒ වගේ?priyantha

ප්රියන්ත දන්න අයත් ඉන්නවද ඒ වගේ?MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-61407221282903072942012-02-14T16:21:54.216+00:002012-02-14T16:21:54.216+00:00observer
එතකොට මේ වගේ එව්ව පේන්නෙ නැතෙයි? ;)observer

එතකොට මේ වගේ එව්ව පේන්නෙ නැතෙයි? ;)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-65373009830433655222012-02-14T16:21:37.669+00:002012-02-14T16:21:37.669+00:00නිශ්
ඔය කෙල්ලො කියන ජාතිය කොහෙත් එකයි ! :Sනිශ්

ඔය කෙල්ලො කියන ජාතිය කොහෙත් එකයි ! :SMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-44449045015789806222012-02-14T16:18:16.213+00:002012-02-14T16:18:16.213+00:00බුද්ධි
ඒක තමා. මටත් කකුල දාල බලන්න තිබ්බෙ!බුද්ධි

ඒක තමා. මටත් කකුල දාල බලන්න තිබ්බෙ!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-3009937465233883452012-02-14T16:18:04.395+00:002012-02-14T16:18:04.395+00:00බුරා
ඔව් බං, මේ මගුල් සීතල මට දැන් ඇති වෙලා තියෙන...බුරා

ඔව් බං, මේ මගුල් සීතල මට දැන් ඇති වෙලා තියෙන්නෙ :(MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-11463585653987953542012-02-14T16:17:50.222+00:002012-02-14T16:17:50.222+00:00niroshini
ඊට පස්සෙ හැබැහිනුත් බය වෙන්න තමා! :Dniroshini

ඊට පස්සෙ හැබැහිනුත් බය වෙන්න තමා! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-73043647111697995582012-02-14T16:17:34.932+00:002012-02-14T16:17:34.932+00:00අමා
මම එක පාරට හිතුව මෙට්රොපොලිටන් පොලිසියත් මගේ...අමා

මම එක පාරට හිතුව මෙට්රොපොලිටන් පොලිසියත් මගේ බ්ලොග කියෝනව කියල. පස්සෙ බලද්දි මේ සඳ මෝල් එක්කෙනානෙ! :D :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-72979438712959308482012-02-14T16:13:52.707+00:002012-02-14T16:13:52.707+00:00පොඩ්ඩි
ඔයාගෙ තියරි අනුව ඉතින් කෙල්ලො ඔක්කොම හොඳයි...පොඩ්ඩි

ඔයාගෙ තියරි අනුව ඉතින් කෙල්ලො ඔක්කොම හොඳයි නෙ. කොල්ලො විතරනෙ වැරදි! :D :D

එසේම වේවා!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-45953262030627659722012-02-14T16:13:33.964+00:002012-02-14T16:13:33.964+00:00පූසා
මීට පස්සෙ ඉතිපිසෝ ගාථාව කියල තමා නිදියන්නෙ :...පූසා

මීට පස්සෙ ඉතිපිසෝ ගාථාව කියල තමා නිදියන්නෙ :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-14565332620610034802012-02-14T12:58:11.666+00:002012-02-14T12:58:11.666+00:00දැං පට ගාල දුවපං කෝච්චිය මඟ ඇරෙයි......ආ සුභ වැලන්...දැං පට ගාල දුවපං කෝච්චිය මඟ ඇරෙයි......ආ සුභ වැලන්ටයින්....!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-7453404369028719252012-02-14T12:33:31.198+00:002012-02-14T12:33:31.198+00:00මදැයි ඔයින් ගියා . තව පොඩ්ඩෙන් තව සත්තුන්ගේ නම් අහ...මදැයි ඔයින් ගියා . තව පොඩ්ඩෙන් තව සත්තුන්ගේ නම් අහගන්න වෙනවා . සුබ වැලන්ටයින් දවසක් මුහුදුටත්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-53853027890251149772012-02-14T12:20:46.678+00:002012-02-14T12:20:46.678+00:00හික් ! අනේ ඔහොම හීනයක් දැක්ක කාලයක් මතක නෑ බං. පේන...හික් ! අනේ ඔහොම හීනයක් දැක්ක කාලයක් මතක නෑ බං. පේන්නෙම අති භයංකර ගෙවල් දොරවල්. යාන වාහන ඉඩං කඩං වගේ බයවෙලා ඇහැරෙන ඒවමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-15356674790696426842012-02-14T11:22:22.793+00:002012-02-14T11:22:22.793+00:00Happy Valentine's Day, Dude!!!
henryblogwalke...Happy Valentine's Day, Dude!!!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-37670734890668057972012-02-14T07:47:28.717+00:002012-02-14T07:47:28.717+00:00හොඳට හුරු පුරුදු වචන සෙට් එකක්. මං මේ කල්පනා කලේ ක...හොඳට හුරු පුරුදු වචන සෙට් එකක්. මං මේ කල්පනා කලේ කාගෙද කියලා....:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com