tag:blogger.com,1999:blog-7186791558363768004.post4126374848539598505..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටසMUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7186791558363768004.post-60601706198840791472011-08-19T05:15:10.224+01:002011-08-19T05:15:10.224+01:00මම හිතුවේ අරුගෙ ටියුබ්ලයිට් එකෙනුත් අම්බානකට කන්න ...මම හිතුවේ අරුගෙ ටියුබ්ලයිට් එකෙනුත් අම්බානකට කන්න ඇති කියලා....කැප් එකක් ගිය දුරක්... :pReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-84249747883602630612011-06-19T05:38:53.416+01:002011-06-19T05:38:53.416+01:00හික්ස් .... A/L පටන් ගන්න කාලෙ/ O/l ඉවර වෙන කාලෙ ක...හික්ස් .... A/L පටන් ගන්න කාලෙ/ O/l ඉවර වෙන කාලෙ කියන්නෙ හොද උන තියන කාලේ නෙ බං! අපේ පැතිවලත් තත්ත්වෙ ඔයිට වෙනස් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-10410397344562557582011-06-18T20:11:44.710+01:002011-06-18T20:11:44.710+01:00එතන උඹ මම උනා නම් කෑල්ලෙන් කෑල්ල ගියත් අරින්නෙ නැහ...එතන උඹ මම උනා නම් කෑල්ලෙන් කෑල්ල ගියත් අරින්නෙ නැහැ ......

අඩු ගානෙ එවෙලෙ බැරි නම් පස්සෙ හරි රිටන් එකක් දෙනවාමයි .....

එකෙකුට හරියට දුන්න නම් ඔය ආපු විස්සෙන් පහලොවක් ආපහු හැරිලා යනවා ෂුවර් ........

අර බෙයා නන්චක්කුව ගෙනාවෙ ලස්සන බලන්නද .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-76859387916829671412011-06-18T13:18:44.372+01:002011-06-18T13:18:44.372+01:00සුජීව - ඊ ළඟ කොටසෙ පැය බාගයම යන්නෙ මම ආපහු බරාඳයෙ...සුජීව - ඊ ළඟ කොටසෙ පැය බාගයම යන්නෙ මම ආපහු බරාඳයෙ ඉඳන් ඇවිත් පුටුවෙ වාඩි වෙන ටික පෙන්නන්න! නැත්තන් ඉතින් මෙගා කරන්න අමාරුනෙ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-85036120775911440862011-06-18T08:45:46.517+01:002011-06-18T08:45:46.517+01:00අඩෝ උඹ අපේ දේශීය ටෙලි කලාව පැත්තක දාලා හින්දි ෆැන්...අඩෝ උඹ අපේ දේශීය ටෙලි කලාව පැත්තක දාලා හින්දි ෆැන්ටසියට සෙට් වෙන නිසා මෙන්න මගෙන් ටෙලි කතාවෙන් දෙබසක්.

උඹ සනීප වෙලා එන ගමන බඩ්ඩ එක්ක අවුටිං. තවම කොරයක් ඉතුරුයි. වේදනාව ලොකු කරන්න උඹ කටින් හති දදා පොෂ් රෙස්ටෝරන්ට් එකක බරාදය ලඟට නැගිට යනවා. ගිහින් කියනවා පහල පාර දිහා බලා හෙමිහිට "එක අතකට අරු මට ගැහුව එකත් හොඳයි"

අරයා එනවා. ඇවිත් නිකටෙන් අල්ලලා උස්සලා අහනවා "ඇයි එහෙම කිව්වේ".

වේදනාවක් නැති මුත් වේදනාවක් බොරුවට මවන ඕවර ඇක්ටිං පාරක් දාලා උඹ කියනවා "නෑ ඉතින් [උහ් අහ ඔහ්] එහෙම නොවෙන්න ඔයා මට ලැබෙන්නේ නැහැනේ"

කැමරාව පස්සට. පසුබිමින් ටින් ටිකිරි ටින් ටන් ටොන්... මතු සම්බන්දයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-3835712998968656522011-06-18T06:38:23.221+01:002011-06-18T06:38:23.221+01:00සුජීව - මේක හින්දි ෆිල්ම් එකක් උනානං , මම පද්මෙට ...සුජීව - මේක හින්දි ෆිල්ම් එකක් උනානං , මම පද්මෙට තනියෙන් නෙලල ඌ බිම වැටෙද්දිම ට්‍රයි එක ක්ලාස් එනවා යාලුව හම්බෙන්න. එතකොට එයා මාව දකිනව. අපේ ඇස් මොහොතක් එකිනෙකා ළඟ නතර වෙනව. එට පස්සෙ දිදින්ග් දිදින්ග් ! ගගා අකුණු ගහනවා වගේ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක, මාරුවෙන් මාරුවට අපි දෙන්නගෙ මූණු ලංකර කර පෙන්නනව. කෙල්ල මම තගෙක් කියල හිතල දමල ගහල යනව යන්ඩ. මම පස්සෙන් දුවනව එයාව නවත්ත ගන්ඩ. එයා නවතින්නෙම නෑ. ඊට පස්සෙ ලස්සන මියුසික් එකක් පටන් අරන් මම විරහ ගීයක් කියනව....ෂා මරුවට ගලාගෙන යන්ඩ තිබ්බ කතාව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-54507064737774058962011-06-18T06:38:07.537+01:002011-06-18T06:38:07.537+01:00සඳරු - ඒ අතින් නං උන් ටික සැහෙන්න හොඳයි. ඔයිට කාල...සඳරු - ඒ අතින් නං උන් ටික සැහෙන්න හොඳයි. ඔයිට කාලෙකට පස්සෙ මට මතකයි නුගේගොඩ පැත්තෙ වෙන පන්තියක ළමයි ටිකක් බංකුවක ඉඩකට වෙච්ච ආරවුලක් දුර දිග ගිහින් අන්තිමට එක කොල්ලෙක් පිහි ඇනුම් කාල මැරුණ. එක ඇහුවම මට හිතුන මේකත් එහෙම ඉවර වෙන්ඩ හොඳටම ඉඩ තිබ්බ කියල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-24844339363357391702011-06-18T06:37:36.189+01:002011-06-18T06:37:36.189+01:00දිනේෂ් - බොහොම ඉස්තුතියි මේ පැත්තෙ ආවට.දිනේෂ් - බොහොම ඉස්තුතියි මේ පැත්තෙ ආවට.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-80766766302766112042011-06-18T05:50:33.802+01:002011-06-18T05:50:33.802+01:00ඔන්න බලපන් ප්රබන්ධයෙයි සත්යයෙයි වෙනස.
ගෙතු ප්‍ර...ඔන්න බලපන් ප්රබන්ධයෙයි සත්යයෙයි වෙනස.

ගෙතු ප්‍රබන්ධයක් නම්, උඹයි නන්චක්කුයි පද්මෙට ඉස්ම එන්න නෙලලා උඹ ට්‍රයි එක දාගෙන ට්‍රයි එකේ ෆිට් එකත උඹට ට්‍රයි ඔන්න.

ආ.. ලංකාවේ ටෙලි ලෝකේ නම එහෙම නැහැ. එහෙනම් පද්මේ උඹට නෙලලා, උඹ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නකොට උඹ බලන්න ආ ගමනින් ට්‍රයි එක ගොඩ. ටෙලි වල තියෙන්නේ අහිංසක කොල්ලා ගේ කඳුළු කතා නේ.

සත්‍ය ලෝකේ මේ විස්කම් වෙන්න දෙන්නැත්තේ පෝස්ටර් ගගහ හිටි පළාතේ තග රජෙක් වගේ පෙනෙන හාල්පාරු උතුමානන් වගේ ඇව්වෝ තමයි.

ෆිනිශය අජූතයි බං. කියවන්නා හඬවන තරම්. [ඇයි අරූ උඹට ගැහුවේ නැත්තේ? ඇයි ඇයි?....]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-35043225185808625952011-06-17T17:35:41.376+01:002011-06-17T17:35:41.376+01:00මච මමනම් මාර අස්පට් කතාවේ එන්ඩිං එකට ..මගේ ඇඟේ මාල...මච මමනම් මාර අස්පට් කතාවේ එන්ඩිං එකට ..මගේ ඇඟේ මාලු ඩාන්ස් කරා කතාව කියවද්දී !

කොහොම උනත් අඩේ උඹලට ඒ අතින් හොඳ යාළුවෝ සෙට් එකක් ඉඳලා තියනවා .

ඒකට මට හිටපු උන් වලි වලට අපිව කන්න බොන්න දීලා එක්කං යනවා ඊටපස්සේ අපිව දාලා දුවලා අන්තිමට එනවා තුවාලද බලන්න . ඔය අස්සේ එකෙක් ඉඳන් පාවලත් දෙනවා .

ජීවිතේ හැටිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89201460355814377262011-06-17T15:40:49.558+01:002011-06-17T15:40:49.558+01:00ත්‍රාසජනක කතාවක් හරි අපූරුවට ලියලා.. අද තමයි මුල්ම...ත්‍රාසජනක කතාවක් හරි අපූරුවට ලියලා.. අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-57447303726454754202011-06-17T13:39:04.666+01:002011-06-17T13:39:04.666+01:00පිස්සා - අපෝ නෑ. ඌ එදා ආවෙ නිකන් ආතල් එකට. උගෙ යාළ...පිස්සා - අපෝ නෑ. ඌ එදා ආවෙ නිකන් ආතල් එකට. උගෙ යාළුවො ප්‍රොෆෙෂනල් ගැන්ග්ස්ටර්ල. උන් මේ වගේ චු වලි වලට එන්නෙ නෑ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-55612256413255233252011-06-17T13:38:49.962+01:002011-06-17T13:38:49.962+01:00කතන්දර - හපෝ මේ මොනවද? අර දිවයිනේ ප්‍රසිද්ද පාසල් ...කතන්දර - හපෝ මේ මොනවද? අර දිවයිනේ ප්‍රසිද්ද පාසල් දෙකක ළමයි නුගේගොඩ ගහගත්ත වෙලාවෙ හොකි ස්ටික්ස් මලු පුරෝලා අරගෙන ගිය හැටි බලන්ඩ තිබ්බෙ. :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89266625630651220382011-06-17T13:23:14.593+01:002011-06-17T13:23:14.593+01:00අර උබේ යාලු පාතල ඩය්ල් එකවත් ගේම සෙට්ල් කරාද දන්නෙ...අර උබේ යාලු පාතල ඩය්ල් එකවත් ගේම සෙට්ල් කරාද දන්නෙ නෑපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-17129559529733144022011-06-17T09:45:32.393+01:002011-06-17T09:45:32.393+01:00ඇත්තටම ත්‍රාසජනකයි තමයි. මං හිතුවේ නෑ මේ ඕලෙවල් කා...ඇත්තටම ත්‍රාසජනකයි තමයි. මං හිතුවේ නෑ මේ ඕලෙවල් කාර කොල්ලෝ මේ වගේ ගැන්ග් වයලන්ස් වලට සම්බන්ධයි කියලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-67597737675683995502011-06-17T07:25:23.552+01:002011-06-17T07:25:23.552+01:00observer - අර පොලු, ටියුබ් ලයිට් දැක්කම මෙහෙම එන්ඩ...observer - අර පොලු, ටියුබ් ලයිට් දැක්කම මෙහෙම එන්ඩින් එකක් හීනෙකින් වත් හිතුවේ නෑ. අනිවාර්යෙන් අර පෝස්ටර් අලව අලව හිටපු පොර එහෙම කිව්වෙ නැත්තන් පද්මෙ එක පාරක් ගහල නවතින්නෙ නෑ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-81730503481288424692011-06-17T03:37:05.351+01:002011-06-17T03:37:05.351+01:00ෆුල් ත්‍රාස ජනක කතාවට "Happy ending" එකක...ෆුල් ත්‍රාස ජනක කතාවට "Happy ending" එකක් එහෙනං තිබිල තියෙන්නෙ, කව්ද එතකොට අර පෝස්ටර් අලවමින් හිටපු පොර? මට හිතුනෙ පොරත් මේ සීන් එකේ ඉම්පොර්ටන්ට් පාර්ට් එකක් ඇක්ට් කොරා කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com