tag:blogger.com,1999:blog-7186791558363768004.post4934320078027768059..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: කෙලවීම....!!MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7186791558363768004.post-71662281055692874142011-02-21T21:28:11.129+00:002011-02-21T21:28:11.129+00:00නිශ් - වයිට් මවුන්ටන් එක නිකන් ගෙදර වගේ තැන නේ බොල...නිශ් - වයිට් මවුන්ටන් එක නිකන් ගෙදර වගේ තැන නේ බොලං. මොන හිතකින් එහෙම කරන්නෙයි?MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-84241447853263439062011-02-21T04:15:51.915+00:002011-02-21T04:15:51.915+00:00හිහ් හිහ් අපිටනම් ඔය බැජ් කරදර තිබ්බෙ නෑ. අපිත් A/...හිහ් හිහ් අපිටනම් ඔය බැජ් කරදර තිබ්බෙ නෑ. අපිත් A/L ඉවරවෙලා කොලා ඔහොම වැඩක්. වයිට් මවුන්ටන් එකට.....හුදෙක් ආතල් එක සඳහා පමනයිනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-16118582167628108322011-02-19T11:39:02.234+00:002011-02-19T11:39:02.234+00:00Murphy's Law- When shit happens, it happen in ...Murphy's Law- When shit happens, it happen in big time!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-49959627032884193482011-02-19T10:50:48.009+00:002011-02-19T10:50:48.009+00:00මොකක්ද බොලේ මේ Murphy's Law කියන්නේ??මොකක්ද බොලේ මේ Murphy's Law කියන්නේ??තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-35931472710491640302011-02-19T06:48:38.224+00:002011-02-19T06:48:38.224+00:00පිණිබිඳු - විභාග එක්ක සෙල්ලන් කරන මිනිස්සු හිතන්නෙ...පිණිබිඳු - විභාග එක්ක සෙල්ලන් කරන මිනිස්සු හිතන්නෙ නෑ ළමයි කොච්චර ඒවයෙන් අමාරුවෙ වැටෙනවද කියල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-74820263965247117612011-02-19T06:48:09.902+00:002011-02-19T06:48:09.902+00:00Observer - අම්මප 'Murphy's Law' එක මට ...Observer - අම්මප 'Murphy's Law' එක මට නං තිතට වැඩ කරනව. කතා මිස් උනේ නෑ මම හිතන්නෙ. මොකද මමත් මේ පැත්තෙ ආවෙ ගොඩ කාලෙකින් :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-53943806949154563602011-02-19T06:47:23.655+00:002011-02-19T06:47:23.655+00:00Bura - ඒකනෙ බන්. අපිටමයි වෙන්නෙ.Bura - ඒකනෙ බන්. අපිටමයි වෙන්නෙ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-36070169118652329802011-02-19T06:46:56.805+00:002011-02-19T06:46:56.805+00:00ItalyDilan - උඹ නං ලකී පොරක්.ItalyDilan - උඹ නං ලකී පොරක්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-62910329380418580602011-02-19T06:46:30.515+00:002011-02-19T06:46:30.515+00:00තාරක - මගේ ලංකාවෙ ලයිසන් එකෙන් එළවන්ඩ පුළුවන් කාලෙ...තාරක - මගේ ලංකාවෙ ලයිසන් එකෙන් එළවන්ඩ පුළුවන් කාලෙ ඉවරයි. ඉතින් මේක තමයි එකම විසඳුම.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-8242648405102442392011-02-19T03:22:26.964+00:002011-02-19T03:22:26.964+00:00අපිත් O/L ලියපු කාලෙ අහු උනේ අර ලයිට් කපපු කාලෙ. ඒ...අපිත් O/L ලියපු කාලෙ අහු උනේ අර ලයිට් කපපු කාලෙ. ඒ අස්සෙ චන්දෙ හන්ද විභාගෙ කල් ගියා. එපා උනා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-22874277800902877362011-02-19T03:01:57.947+00:002011-02-19T03:01:57.947+00:00කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවෙ, නියම කතාව. අහල ඇතිනේ අ...කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවෙ, නියම කතාව. අහල ඇතිනේ අර "Murphy's Law " කියන එක.

දැන් ඉතින් මිස් වෙච්ච කතා ටිකත් බලන්න එපාය.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-4550494884415053352011-02-19T01:45:13.867+00:002011-02-19T01:45:13.867+00:00අප්පියෝ, චා කේස් එකනෙ බං.. අපේ කාලෙ නං ඔය බැජ් කේ...අප්පියෝ, චා කේස් එකනෙ බං.. අපේ කාලෙ නං ඔය බැජ් කේස් තිබ්බෙ නෑ.. ඒක නිසා මොන චාටරේ කෑවත් ඉස්කෝලෙ නෝන්ඩි වුනේ නෑ.. :)

පලි: මීට පස්සෙ කපුටන්ට විරේක බේත්වලින් පොගවපු පාන්තිර මැදට දාලා කිරිබත් දීපං..

පපලි: දැං ලයිසන් එක ගන්න ලේසි නෑ පුතා.. ඉස්සරනං එකපාරයි ටෙස්ට් එක, දැං දවල්ටයි රෑටයි දෙපාරක් එළවල පෙන්නන්න ඕනලු..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-31297716828689537882011-02-18T15:02:00.901+00:002011-02-18T15:02:00.901+00:00මමත් ලයිසොම ගත්තා එක පාරෙන්ම පාස් උනා අදටත් මට පුද...මමත් ලයිසොම ගත්තා එක පාරෙන්ම පාස් උනා අදටත් මට පුදුමයි කොහොමද මම පාස් උනේ කියලා,තාම ලයිසම දකිද්දි හිතෙනවා කොහොමද මේක මට හම්බුනේ කියලා...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-29435105562049244402011-02-18T14:44:49.545+00:002011-02-18T14:44:49.545+00:00මෙහෙත් ලයිසොන් ගන්න ගියාම දාහක් දෙවල් බලනවලු. සිරි...මෙහෙත් ලයිසොන් ගන්න ගියාම දාහක් දෙවල් බලනවලු. සිරි ලංකාවෙනම් මීටර දහයක් එලවපු ගමන් ගොඩනෙ, මෙහෙ විනාඩි 45ක් වත් කොරල පෙන්නන්න ඕනෙ කියන්නෙ.
ඒ හින්ද මම නම් ලංකාවේ ලයිසොමට අවු 2ක් පිරෙනකන් ඒකෙන්ම යනවාතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-5175427570127535702011-02-18T14:09:20.755+00:002011-02-18T14:09:20.755+00:00තාරක - ඌත් මගේ නැකතෙමද දන්නෑ!තාරක - ඌත් මගේ නැකතෙමද දන්නෑ!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-52365671975405573012011-02-18T13:41:23.435+00:002011-02-18T13:41:23.435+00:00හික්z.... අනේ වාසනාවන්..ඔය ඉන්න දිහාම ඉන්න උන්නැහේ...හික්z.... අනේ වාසනාවන්..ඔය ඉන්න දිහාම ඉන්න උන්නැහේ...මම නම් ඔය ලෝක විනාශේ ගැන එච්චර විශ්වාස කරන්නේ නැ...ඒ උනාට ඔයා එහෙම අවොත් නැති විනාසේත් වෙන්න බැරි නැ... අපොයි මෙහෙමත් කරුමයක් මම ඇහුවාමයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-48879624429741463152011-02-18T13:27:03.894+00:002011-02-18T13:27:03.894+00:00එහෙනම් ලඟදිම එහෙම කෙනෙක් හම්බවෙන්න කියල පතනවා!
මග...එහෙනම් ලඟදිම එහෙම කෙනෙක් හම්බවෙන්න කියල පතනවා!
මගෙත් යාළුවෙක් හිටියා, ඌත් ගහක් යටින් ගියොත් අනිවා කාක්කේ වැඩක් දෙනවමයි. දවසකට සැරයක් ෂුවර්ව තමාතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.com