tag:blogger.com,1999:blog-7186791558363768004.post5593645865427920300..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: මචං මෙහෙත් ජුස් ල ඉන්නවනෙ..!!MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7186791558363768004.post-62465768149282806912012-03-28T06:21:54.382+01:002012-03-28T06:21:54.382+01:00ඇත්තම කියනවා නම් විවිද අයගෙ උච්චාරන දෝශ හිනාවට ලක්...ඇත්තම කියනවා නම් විවිද අයගෙ උච්චාරන දෝශ හිනාවට ලක් කිරීම කියන කරුන උඩ මේ වැඩ සටහන නවත්වපු බව තමයි මම් අහල තියන්නේ. විශාල විදෙස් ප්‍රජාවක් ඉන්න කොස්මොපොලිටන් නගර වල මේක විහිලුවක්ම වෙන්නේ නෑ.
අපිත් සාජන්ට් නල්ලතම්බි, නයිනගෙ සූදුව කියන නාට්‍ය ( විකට ජවනිකා පෙල ) වල දෙමල අයට විහිලු කරපු එකට සන්තෝෂ හිතිලා එවකට රජ කල ජූනියස් රිචඩ් රජ්ජුරුවෝ තමන්ගෙ නමින් තියන අරමුදලෙන් පවා මුදල් දුන්නා මතක නේ. ඒත් අද ඒ දෙමල අය සිංහල කතා කරන විහිලු සෙට් එක කවුරුත් කියන්නැත්තෙ ඇයි ( අපි සින්හල මුනියා නෙවෙයි.... වාල්දිය .... ) ? මන් හිතන්නෙ මිනිස්සු ලවා කතා කරවලා ඒකෙන් දෙමල කියල අඳුරගන අම්බානකට නෙලපු අපකීර්තිමත් ඉතිහාසයක් අප සතු නිසා.
ඒ වගේම යුරෝපයෙත් රෑට අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චි වල ගුටි කාලා මැරුන විදේශිකයො ගොඩයි. ඒත් ඒවා මානව හිමිකම් වලට අයිති නෑ. ඒවා කරන්නෙ මානසික ලෙඩ්ඩු කියලා ඒගොල්ලො ශේප් වෙනවා.
විදේශිකයන්ට ගහන රැල්ල ආවාට පස්සෙ තමයි මිනිස්සුන්ට විදෙස් බාසා ඌරුවට හිනාවෙන එක එච්චර හරි නෑ කියලා හිතට ආවේ. දැන් ඒ ඌරුවෙන් ම පුවත් කියවන සමහට විදෙස් නාලිකාත් තියනවා.
කාට හරි රිදෙනවා නම්කොච්චර හොඳ විහිලුවක් උනත් ඉතින් නොකර ඉන්න එක තමා හොඳ.
කොහොම වුනත් දැන් සමාජෙත් කුහකයි උඩින් ඔය කතා ගෙනාවට යටින් ගෝත්රවාදියි. ගෝත්රවාදී වෙන්නේ බහුතරයටත් වඩා සුලුතරය. දුර්වලයට සමාජෙ අනුකම්පාව දක්වන ගතිය නිසා ඒක හරිය කියලා වැඩෙනවා. ඒක එච්චර හරි නෑ.
ජර්මනිය ලෝකකුස්ලාන ( 98) දී ක්රොයේශියාවට පැරදිච්ච වෙලාවේ පිටරැටියෝ පාරට බැහැලා විනෝද උනේ ෆුට්බෝල් වල ට ආසාවට නෙවෙයි, ඒක ත් ඉතින් ජාතිවාදේ තමයි.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-20688985687121251662011-09-22T06:25:32.413+01:002011-09-22T06:25:32.413+01:00මෙයාලා Al Jazeera කියන්නෙ කොහොමද?
Al Jajeera වෙන්න...මෙයාලා Al Jazeera කියන්නෙ කොහොමද?
Al Jajeera වෙන්න ඇති නේද?
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-51294632877743606012011-09-21T15:30:54.044+01:002011-09-21T15:30:54.044+01:00බෑවෙ නං btjunkie එකෙන්. ඒකෙ ඔය හොයා ගන්ට අමාරු ඔක්...බෑවෙ නං btjunkie එකෙන්. ඒකෙ ඔය හොයා ගන්ට අමාරු ඔක්කොම දේවල් තියනවා.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-78580583061577178372011-09-16T20:41:01.786+01:002011-09-16T20:41:01.786+01:00හික්ස්...මරු කතා ටික මචං!හික්ස්...මරු කතා ටික මචං!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-72870923309978698252011-09-15T13:46:12.583+01:002011-09-15T13:46:12.583+01:00මූකලානේ කිවුවෙ ඇමේසන් මූකලානෙ වෙන්ටෑ..මූකලානේ කිවුවෙ ඇමේසන් මූකලානෙ වෙන්ටෑ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-46606537151334860542011-09-15T08:54:24.552+01:002011-09-15T08:54:24.552+01:00පොඩ්ඩි - මුකලානේ හොයල බලන්ට. ඒකෙ තියෙනව. ඔය ටයිටල්...පොඩ්ඩි - මුකලානේ හොයල බලන්ට. ඒකෙ තියෙනව. ඔය ටයිටල් එක ටයිප් කරද්දි මොකද්ද දන්නවද එන ඔටෝ සජෙෂන් එක? Keeping up with the Kardashians! අනේ ඉතින් මේ ලෝකෙට ගිය කල!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-5952387225096044282011-09-15T08:52:35.737+01:002011-09-15T08:52:35.737+01:00Siribiris - අම්මෝ සිරී දැක්ක කල් ! :)). අනේ අපිටත්...Siribiris - අම්මෝ සිරී දැක්ක කල් ! :)). අනේ අපිටත් බාන්ඩ ලින්ක් එක දාන්ඩ!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-8534077860275542482011-09-15T02:50:06.599+01:002011-09-15T02:50:06.599+01:00@Observer,
අනේ කොහෙන්ද ගත්තේ කියලා, කියල එවන්ට......@Observer,

අනේ කොහෙන්ද ගත්තේ කියලා, කියල එවන්ට...:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-2860150609632389842011-09-14T22:09:29.467+01:002011-09-14T22:09:29.467+01:00කෂ්ටියටම තැන්කූ කිව්වා මතක් කලාට.
මේං බානවා
Mind y...කෂ්ටියටම තැන්කූ කිව්වා මතක් කලාට.
මේං බානවා
Mind your Language
Last of the Summer Wine
Faulty TowersSiribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-73510199233459501632011-09-14T14:12:49.460+01:002011-09-14T14:12:49.460+01:00බුරා - ලොල් ! හරියට හරි! මට අර පස්සෙ ආපු ස්විඩිෂ් ...බුරා - ලොල් ! හරියට හරි! මට අර පස්සෙ ආපු ස්විඩිෂ් එක්කෙනාට වඩා ඩැනියෙල් තමයි හොඳ. අනේ මේ ඇත්ති ගේ දැන් කාලේ ෆොටෝ එකක් දැකල මගේ පපුව හෝස් ගාල ගියා!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89324054116901372152011-09-14T14:12:16.695+01:002011-09-14T14:12:16.695+01:00Xander - ඉන්න රැජින විතරක් නෙවෙයි. වලවල් වල ඉන්න අ...Xander - ඉන්න රැජින විතරක් නෙවෙයි. වලවල් වල ඉන්න අයත් පෙරලෙනව මේව අහල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-21162527293571700362011-09-14T13:19:19.045+01:002011-09-14T13:19:19.045+01:00හී හී..ඩැනියේල් නේද..!!?? මට අදුරගන්ටත් බැරිවුනා න...හී හී..ඩැනියේල් නේද..!!?? මට අදුරගන්ටත් බැරිවුනා නෙවැ එකපාරටම..

excuse please, no more higher.. you giving me naughty thoughts..!! :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-9423600619691977122011-09-14T11:39:22.206+01:002011-09-14T11:39:22.206+01:00Mind your Language කියන්නේ මගේ all time favorite ග...Mind your Language කියන්නේ මගේ all time favorite ගණයට වැටෙන එකක්. පට්ට.. මම ඔක්කොම එපිසෝඩ් තියන DVD සෙට් එකක් ලංකාවෙන් ගත්ත 2000 ට. එක ලංකාවේ දාල ඇවිත් යු ටියුබ් එකේ කාපු කට්ටක්..ශික්..

පිල්ලොන්ට එෆ් කියන්න බෑ.. මැනිලා වල ඉන්න උන් නෙවෙයි නම්. උන් කියන්නේ ප් ෆ්‍රෙන්ඩ් කියන එක කියන්නේ ප්රෙන්ඩ් කියල.. වෑ කියන්නත් බෑ.. උන් කියන්නේ බෑ ඒ කියන්නේ වෑන් කියන එකට බෑන් කියල.. මුල්ම කාලේ මුන්ගේ ඉංග්‍රීසි ටික අල්ලගන්න පට්ටම ගේමක් දෙන්න උනා, එක මදිවට මේල් ෆීමේල් එකත් මුන් මාරු කරන්නේ කිසි ගානක් නැතුව. අප්පෝ රැජින එහෙම අහගෙන හිටියනම් ඒ ටිකම ඇති ස්වර්ගස්ථ වෙන්න.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-24123860822973661552011-09-14T11:10:01.342+01:002011-09-14T11:10:01.342+01:00@ පොඩි කුමාරිහාමි,
“Keeping Up Appearances” එපිසෝඩ...@ පොඩි කුමාරිහාමි,
“Keeping Up Appearances” එපිසෝඩ් ඔක්කොම තියෙන DVD සෙට් එක මා ගාව තියෙනවObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-63425443069699427922011-09-14T09:04:47.548+01:002011-09-14T09:04:47.548+01:00පිස්සා - අපෝ ඔව්. සමහර වචන උච්චාරණය කරන්නෙ සම්පුර්...පිස්සා - අපෝ ඔව්. සමහර වචන උච්චාරණය කරන්නෙ සම්පුර්ණ වෙනස් විදිහට. ආයෙ ආයෙ අහන්ඩ වෙනව. රසල් පීටර්ස් ගේ ස්ටෑන්ඩ් අප් කොමඩි අහල තියෙනවද? මිනිහ ඔය චීන උච්චාරණයෙන් මරු ජෝක්ස් දානව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-46832892774718639532011-09-14T09:04:00.713+01:002011-09-14T09:04:00.713+01:00පොඩ්ඩි - ඔව් ඔව්. මෙහෙ හැමෝම එහෙම තමා ;) . british...පොඩ්ඩි - ඔව් ඔව්. මෙහෙ හැමෝම එහෙම තමා ;) . british comedy ගොඩක් වෙලාවට අනිත් ඒවට වැඩ ගව් ගානක් දුරින් ඉන්නව කියල මමත් පෞද්ගලිකව හිතනව. අපි ගොඩක් අය ඔය Friends කතා මාලාව බලල බඩ අල්ලන් හිනා වෙනවනෙ. මට ඕක බලන අතරෙ එක පාරක් Mind your language මුළු සීරීස් ටිකම හම්බුනා. ඒ ටික ඔක්කොම බලල ආයෙ friends බලන්න ගත්තම හිතුන අනේ මේවට මම හිනා උනාද කියල. තව මාසයක් විතර ගිය friends එකේ ජෝක්ස් වලට හිනා වෙනද පුරුදු වෙන්න. :)). ලංකාවෙ සමහර අයට 'ෆ' සද්ද කරන්න බෑ තමා. 'ඕෆ්' එකට කියන්නෙ 'ඕප්'. 'ෆ' යන්න පස්සෙ හෝඩියට එකතු උන නිසා වෙන්නැති.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-1699280715861216372011-09-14T09:03:22.271+01:002011-09-14T09:03:22.271+01:00prasanna86k - යාලුව තේරුන් කරලා දුන්නෙ නැත්තන් මම ...prasanna86k - යාලුව තේරුන් කරලා දුන්නෙ නැත්තන් මම තාම හිතන් ඉන්නෙ එහෙ යුදෙව්වො ඉන්නව කියල.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-28873148912121978172011-09-14T09:03:11.894+01:002011-09-14T09:03:11.894+01:00bindi - මමත් ඒ වගක් දැනන් උන්නෙ නෑ. අප්පේ සිංගප්පු...bindi - මමත් ඒ වගක් දැනන් උන්නෙ නෑ. අප්පේ සිංගප්පුරු ඉංග්‍රීසිත් අහල බලන්ඩ වටිනව. හැම එකම ඉවර වෙන්නෙ 'ලා' වලින්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-86427856546045043222011-09-14T09:02:56.267+01:002011-09-14T09:02:56.267+01:00obsever - කිව්වමයි මතක් උනේ. අර රටෙත් zones නෑ. ති...obsever - කිව්වමයි මතක් උනේ. අර රටෙත් zones නෑ. තියෙන්නෙ ජෝන්ස්. :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-69834237160776418252011-09-14T09:02:04.481+01:002011-09-14T09:02:04.481+01:00buwa - ග්‍රීක් කාරයට මිස්ටර් බ්‍රවුන් ක්‍රිකට් ගැන...buwa - ග්‍රීක් කාරයට මිස්ටර් බ්‍රවුන් ක්‍රිකට් ගැන කියල දෙනව මතකද? මට තාම මතක් වෙද්දී හිනා යනවMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-10302214024415108262011-09-14T09:01:43.556+01:002011-09-14T09:01:43.556+01:00බුරා - ඔව්මයි. මට පස්සෙ මතක් උනේ. කෙල්ලට දෙකම පැටල...බුරා - ඔව්මයි. මට පස්සෙ මතක් උනේ. කෙල්ලට දෙකම පැටලෙනවනේ. Jally Good !!! :)). මම දන්න විදිහට ඕකෙ හිටපු රන්ජිත් සිං චරිතේ නිරුපනය කරන්නෙ ලංකාවෙ කෙනෙක්. නම ඇල්බර්ට් මෝසෙස්. අඩේ අර කතාව නං සිරා!. මටත් මේ ඔය වගේ එකක් දිව අග තියෙනවා මතක් වෙන්නෙ නෑ. ඒක නෙවෙයි, දන්නවද ඔය පින්තුරෙ ඉන්න කෙනාව? ;)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-19695609348750476342011-09-14T06:32:12.906+01:002011-09-14T06:32:12.906+01:00චීන ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිත් ඔය ප්‍රශ්න තමා...චීන ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිත් ඔය ප්‍රශ්න තමා.. වැඩියම චීන. 3 - 4 පාරක් ඇහුවම ත්මා තේරෙන්නේ කියපු දේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-80368698755237896962011-09-14T03:35:18.338+01:002011-09-14T03:35:18.338+01:00මෙන්න මේකත් මතක්වුනා.. පොඩි සර්ච් එකක් දාලා හොයාගත...මෙන්න මේකත් මතක්වුනා.. පොඩි සර්ච් එකක් දාලා හොයාගත්තා... :))

A dustman is going along a street picking up the wheelie bins and emptying them into his dustcart lorry. He gets to one house where the bin hasn't been left out so he has a quick look for it, goes round the back but still can't see it so he knocks on the door. There's no answer so he knocks again.

Eventually a Japanese bloke answers..."Harro", says the chappy.
"Alright mate, where's ya bin?" asks the dustman.

"I bin on toilet" replies the Japanese bloke, looking perplexed.

Realising the Japanese fellow has misunderstood, the binman smiles and says "No mate, where's ya dust bin?"

"I dust bin on toilet I told you" says the Japanese man.

"Mate" says the dustman... "you're misunderstanding me....Where's your wheelie bin?"

"OK, OK", says the Japanese bloke, "I wheelie bin having sex with my wife's sister!!!"Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-7928033705855023452011-09-14T03:23:13.394+01:002011-09-14T03:23:13.394+01:00Mind Your Language කියන්නේ මමත් හරි ආසාවෙන් බලපු ක...Mind Your Language කියන්නේ මමත් හරි ආසාවෙන් බලපු කොමඩි එකක්. British comedy සහ British comedians ලා ඉතින් ලෝක ප්‍රසිද්ධයිනේ . ඔය පැත්තේ පදිංචි හැමෝමත් එහෙමද දන්නෙත් නෑ ….:D:D:D

චීන අයගේ ඉංග්‍රීසි අහන්ට චීනෙටම යන්ට ඕනි. Eight කියන්ටම බෑ. මායි, අන්ශුයි දෙන්නා Beijing ගිහිං අටවෙනි තට්ටුවක් හොයාගන්ට විඳපු දුක මතක් වෙනකොට ආයම පලාතේ යන්ට හිතෙන්නේ නෑ.

ලංකාවේ සමහර ගම් පලාත්වල ඉන්න අයට 'එෆ්' සද්ද කරන්ට බෑ කියලා දන්නවද? 'ෆ' කියලා අකුරක් අපේ හෝඩියේ නැති හන්දා වෙන්ටති. 'ඕෆ්' වෙනුවට 'ඕස්' කියන කෙනෙක් මම දැකලා තියනවා.

“Some Mothers Do Ave Em “ සහ “keeping Up Appearances” බලපු අය මෙතන ඉන්නවද?...:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-40185365001417328902011-09-14T03:15:40.526+01:002011-09-14T03:15:40.526+01:00හපොයි පොඩ්ඩයිනේ බයිට් වෙලා තියෙන්නෙ.... ජූ එක ගිය ...හපොයි පොඩ්ඩයිනේ බයිට් වෙලා තියෙන්නෙ.... ජූ එක ගිය දුර...Anonymousnoreply@blogger.com