tag:blogger.com,1999:blog-7186791558363768004.post6266978500856946722..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: ලන්ඩන් වල කැත කතා...MUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7186791558363768004.post-87635760631325785862011-02-18T12:50:23.192+00:002011-02-18T12:50:23.192+00:00@පිස්සා - ඉස්තුතියි ආවට. මේ ටිකේ ලංකාවේ නේද? හොඳට ...@පිස්සා - ඉස්තුතියි ආවට. මේ ටිකේ ලංකාවේ නේද? හොඳට කාපන් මචන්. හික් හික්MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-60440821202349531112011-02-18T12:49:14.464+00:002011-02-18T12:49:14.464+00:00@බුද්ධි - ඉදිරි පොස්ට් වලදී ටික ටික කියන්නං@බුද්ධි - ඉදිරි පොස්ට් වලදී ටික ටික කියන්නංMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-90263096440413595102011-02-15T03:02:51.774+00:002011-02-15T03:02:51.774+00:00හික් හික් පට්ට. මේ පැත්තට ගොඩ වැදුනේ රංග අයියගේ බ්...හික් හික් පට්ට. මේ පැත්තට ගොඩ වැදුනේ රංග අයියගේ බ්ලොග් එකෙන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-20392854719126596312011-02-11T15:21:03.766+00:002011-02-11T15:21:03.766+00:00විකාර නොකර ලන්ඩන් ගැන විස්තර ටිකක් කියහංකොවිකාර නොකර ලන්ඩන් ගැන විස්තර ටිකක් කියහංකොBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-8476300640207227742011-02-07T17:38:05.129+00:002011-02-07T17:38:05.129+00:00ela ela machoela ela machoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-9630415751388775902011-02-07T06:48:50.644+00:002011-02-07T06:48:50.644+00:00පාසලුයි මමයි පිටරට ගිය වෙලාවෙත් ඔහොම්මමයි. පාසල්ගෙ...පාසලුයි මමයි පිටරට ගිය වෙලාවෙත් ඔහොම්මමයි. පාසල්ගෙ කටේ තිබුනෙම කුනුහරප විතරමයි. මම ඒ දවස් වල එලියට බැස්සහම පාසල් එක්ක කතා කරන්නේ නැහැ. මොකද පාසල් හිනාවෙවී උත්තර දෙන්නේ අමු කුනුහරපෙන්. එහෙ ඉන්න මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නති උනාට අහන් ඉන්න මගේ කන් රත් වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-30841239852725811782011-02-06T06:44:58.555+00:002011-02-06T06:44:58.555+00:00@නෙලාන් - ගෑනු කෙනෙක් හිටියනං එච්චර වෙලා ඒව අහගෙන...@නෙලාන් - ගෑනු කෙනෙක් හිටියනං එච්චර වෙලා ඒව අහගෙන ඉඳගෙන ඉන්නේ නෑ. ;)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-40824974152080333632011-02-05T20:50:19.244+00:002011-02-05T20:50:19.244+00:00ඒ පොරත් පිරිමියෙක් හින්ද හොදයි නැත්තන් රෙදි ගැලඋනා...ඒ පොරත් පිරිමියෙක් හින්ද හොදයි නැත්තන් රෙදි ගැලඋනා වගේ තමයි..නෙලාන්https://www.blogger.com/profile/07018867379609047473noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-70376408267700775602011-02-05T06:53:51.204+00:002011-02-05T06:53:51.204+00:00තාරක - බොහොම ඉස්තුතියි සහෝ මේ පැත්තේ ආවට.
චතුවා ...තාරක - බොහොම ඉස්තුතියි සහෝ මේ පැත්තේ ආවට.

චතුවා - ඉස්තුතියි දිරි ගැන්වීමට. මෙහෙම කට්ටිය කියවනවනන් ලියන්නන්කො ගමකට. හිකිස්!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-67620590976462819712011-02-05T06:47:27.238+00:002011-02-05T06:47:27.238+00:00කසු - අපොයි ඔව්. අපි හොඳට ලැජ්ජ බය ඇතුව හැදිච්ච කො...කසු - අපොයි ඔව්. අපි හොඳට ලැජ්ජ බය ඇතුව හැදිච්ච කොල්ලො.;)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-349197025129913722011-02-05T03:19:01.620+00:002011-02-05T03:19:01.620+00:00ඒ කියන්නේ පොරවල් වගේ කුණුහරුප කිව්වට තාම හිතේ ලජ්ජ...ඒ කියන්නේ පොරවල් වගේ කුණුහරුප කිව්වට තාම හිතේ ලජ්ජා බය තියෙනව නේද?

අනික හොඳ ඬෙලාවට අරමුණක් නැති ගමණක් ගියේ, නැත්තං ඉතිං අතරමං තමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-72141223006367485232011-02-04T13:28:21.445+00:002011-02-04T13:28:21.445+00:00හික්ස්.. පට්ට සීන් එක..
දිගටම ලියන්න.. සුබපැතුම්....හික්ස්.. පට්ට සීන් එක..
දිගටම ලියන්න.. සුබපැතුම්..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-84949070611352570102011-02-02T07:45:11.098+00:002011-02-02T07:45:11.098+00:00දිගටම ලියමු එහෙනම්!දිගටම ලියමු එහෙනම්!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-55204388879959583562011-02-02T05:49:29.668+00:002011-02-02T05:49:29.668+00:00@හසී - තව ලොට් එකක් තියෙනව. හෙම්නි සීරුවේ ඒවත් දා...@හසී - තව ලොට් එකක් තියෙනව. හෙම්නි සීරුවේ ඒවත් දාන්න ඉන්නෙ.

@රංග - ඔව් ඔව්, අර ෆිජි කෙල්ල ගැන කතාව එහෙම පට්ට. ලොල්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-78731992152975428692011-02-02T05:04:39.844+00:002011-02-02T05:04:39.844+00:00මටත් ඔය වගේ වැඩ අනන්ත වෙලා තියෙනව පිට රට වලදි. අනි...මටත් ඔය වගේ වැඩ අනන්ත වෙලා තියෙනව පිට රට වලදි. අනික අපි කතාවට අදාල එකාටත් සිංහලෙන් බැනල චා වෙලා තියෙනවරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-32973079703390107822011-02-02T04:58:44.937+00:002011-02-02T04:58:44.937+00:00පට්ට කතාව සහෝ.....
දිගටම ලියන්න ඔය උඩ ඉන්න හොරු ස...පට්ට කතාව සහෝ.....

දිගටම ලියන්න ඔය උඩ ඉන්න හොරු සැට් එකේ වගේ කතා ටිකක් කියවන්න ලැබෙයි එහෙනම් ඉදිරියට....පට්ට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-52073535764134029372011-02-01T20:16:10.854+00:002011-02-01T20:16:10.854+00:00ඌ ඒ හිටපු විදිහටම සද්ද නොකර හිටියනං තව ටිකකින් උටත...ඌ ඒ හිටපු විදිහටම සද්ද නොකර හිටියනං තව ටිකකින් උටත් මොනවා හරි කියනවා. හික් හික්. මගේ බ්ලොග් එකේ මංගල කොමෙන්ට් එක පුසන්ගෙන්!!! එල එල. word verification අයින් කරන්නන් සහෝ. තාම මේකේ ගැජට් වලට පුරුදු වෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-71377703901927639242011-02-01T20:08:20.484+00:002011-02-01T20:08:20.484+00:00හික් හික්!! හොද වෙලාවට ඌට කුණුහරුපෙන් බැන්නෙ නැත්ත...හික් හික්!! හොද වෙලාවට ඌට කුණුහරුපෙන් බැන්නෙ නැත්තෙ. නැත්තං උඹලා ඉවරයි.

ඔන්න සහෝ අපි උඹේ බ්ලොග් එක අපේ බ්ලොග් ලිස්ට් එකට දැම්මා. තවම මේක සින්ඩි වලට දැම්මෙ නැද්ද?

plz remove the word verificationBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com