tag:blogger.com,1999:blog-7186791558363768004.post8814332022910045818..comments2023-10-29T08:25:40.470+00:00Comments on මුහුදු කොල්ලකාරයාගේ දිනපොත: සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමිMUHUDUhttp://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7186791558363768004.post-7612218350504478872012-09-14T05:30:18.838+01:002012-09-14T05:30:18.838+01:00@ බුරා
කියල දාපන් බන් දසනායක කියල. හැබැයි ක්රිකට...@ බුරා

කියල දාපන් බන් දසනායක කියල. හැබැයි ක්රිකට් ගහපු වගක් කියන්න එපා.

@රොබින්

නෑ, අපරාදෙ මම ගියෙ වෙනත් දවසක. ටිකට් වලට පුදුම පොරයක් තියෙන්නෙ. අපිට ඕන දවස් වලට ගන්න බෑ.
මටත් ඕක ටීවී එකේ දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුනෙMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-16034216329636952872012-09-12T15:38:29.220+01:002012-09-12T15:38:29.220+01:00ප්රදීප් සංජය දිනපු දවසේ ගියේ නැද්ද ? මටනම් ඒක ටීව...ප්රදීප් සංජය දිනපු දවසේ ගියේ නැද්ද ? මටනම් ඒක ටීවී එකේ බලලත් ඇස්වලට කදුළු ආව මචන් ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-48218310168505373962012-09-10T12:22:26.458+01:002012-09-10T12:22:26.458+01:00@පුබුදු,
නමේ අනිත් කෑල්ලත් එයාට කියන්ටද.?? :D@පුබුදු,

නමේ අනිත් කෑල්ලත් එයාට කියන්ටද.?? :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89138953332316378982012-09-09T07:30:18.589+01:002012-09-09T07:30:18.589+01:00@හිරු හිමාවි
බොහොම ඉස්තුතියි!
@බුරා
මම ඒත් බැලු...@හිරු හිමාවි

බොහොම ඉස්තුතියි!

@බුරා

මම ඒත් බැලුව මොකෝ මෙහෙ ආවෙ නැත්තෙ කියල. මේ, දැන් උඹ ඔය නම රෙජිස්ටර් කරන්නද හදන්නෙ මුන්දැට කියල??

@ පොඩ්ඩි

මගෙ පොස්ට් 'පිබිදෙන' එව්වද? හපොයි! හෙහ් හෙහ් හෙහ්!!!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-54017232569512841772012-09-08T09:51:50.555+01:002012-09-08T09:51:50.555+01:00ඔයාට පුලුවන් නම් ඔන්න ඔහේ නමේ ඉතුරු කෑල්ලත් කියලම ...ඔයාට පුලුවන් නම් ඔන්න ඔහේ නමේ ඉතුරු කෑල්ලත් කියලම දාන්ට.:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-38738301302111885062012-09-08T09:50:51.883+01:002012-09-08T09:50:51.883+01:00@බූරා,
මම හිතුවා. එයා ලියන ඒවා නිකං පුබුදු... පුබ...@බූරා,

මම හිතුවා. එයා ලියන ඒවා නිකං පුබුදු... පුබුදු... ගතියක් තියන විත්තිය මට නම් කලින්ම තේරුනා. :D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-11985921507226027742012-09-07T21:06:25.764+01:002012-09-07T21:06:25.764+01:00අඩේ පුබුදු,
මට මේ ලිපිය මිස් වුනේ කොහොමද..??
...අඩේ පුබුදු,

මට මේ ලිපිය මිස් වුනේ කොහොමද..??

@ පොකු,

මුගෙ නම පුබුදු තමා.. මූ ඔය බොරු කියන්නෙ.. ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-66507243702779572032012-09-06T22:45:05.591+01:002012-09-06T22:45:05.591+01:00අපූරුයි යාලු..හොඳ ලිපියක්!අපූරුයි යාලු..හොඳ ලිපියක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-90106890169709414882012-09-06T18:15:17.199+01:002012-09-06T18:15:17.199+01:00@Miyuru
ඒක නං ඇත්ත මියුරු . මේ වගේ උළෙලක් හැමදාම ...@Miyuru
ඒක නං ඇත්ත මියුරු . මේ වගේ උළෙලක් හැමදාම දකින්න නෑනෙ. ඉතින් ඒක මම ඉන්න නගරයටම ඇවිත් බලන්න ලැබිච්ච ඒක ඇත්තටම වාසනාවක්.

@බුද්ධි,
ආයෙත් අහල! මිනිහ 200m heats වලින් දින්නෙ ලෝක වාර්තාවකුත් එක්ක. හැබැයි final එකේදී පැරදුනා. දිනපු පොරගෙ blade එක අඟල 4 ක් ලොකුයි කියල කචල් එකක් දාල පොර පොඩ්ඩක් ඇනගෙන ඉන්නෙ මේ දවස් වල.

@දුමි
ඒක ඇත්ත. වැඩිම ඔල්වරසන් ලැබුනෙ දිනපු අයට වඩා තමන් අන්තිමය කියල දැන දැනත් තරඟය අත අරින්නෙ නැතුව තරඟ කරපු අයට.

@Dude
බොහොම ඉස්තුතියි. මම හෙන පරාර්ථකාමියි!! ( මම මයි කියන්නෙ හොඳේ? ) හෙහ් හෙහ්!!
MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-91204751135618714422012-09-06T14:40:16.833+01:002012-09-06T14:40:16.833+01:00ස්තුතියි මුහුදු ආත්මාර්ථකාමී නොවී මේ කරපු වැඩේට.
...ස්තුතියි මුහුදු ආත්මාර්ථකාමී නොවී මේ කරපු වැඩේට.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-16886413625967869202012-09-06T12:13:16.069+01:002012-09-06T12:13:16.069+01:00ඇත්තටම යෝධ බව තියෙන්න ඕනෙ ඇඟපතේ නෙමෙයි. හිතේ.....!...ඇත්තටම යෝධ බව තියෙන්න ඕනෙ ඇඟපතේ නෙමෙයි. හිතේ.....! මේ යෝධයෝ කිසි කෙනෙක් පරාද නෑ....! හැමෝම රත්තරන් වටිනවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-89320112108996927202012-09-06T11:51:54.085+01:002012-09-06T11:51:54.085+01:00ඔස්කාර් පිස්ටෝරියස් ට නං මේක අවුරුදු උත්සවයක් වගේ ...ඔස්කාර් පිස්ටෝරියස් ට නං මේක අවුරුදු උත්සවයක් වගේ සැහැල්ලුවට තියෙන්න ඇති නේද?

තොරතුරු බෙදා ගත්තාට ස්තුතියි! මුහුදු කොල්ලකාරයෝ ක්රීඩා තරග නරඹනවා කියලා ඇහැව්වමයි මේ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-32691100540795290922012-09-06T11:12:01.007+01:002012-09-06T11:12:01.007+01:00ඒ වගේ මිනිස්සුන්ගෙ ආත්ම ශක්තියට විසිල් එකකින් හරි ...ඒ වගේ මිනිස්සුන්ගෙ ආත්ම ශක්තියට විසිල් එකකින් හරි අත්පුඩියකින් හරි අනුග්රහයක් දක්වන්නට ලැබුණු එක කොච්චර වාසනාවක්ද.... පින්තූර ටිකටත්, විස්තරයටත් ගොඩක් ස්තුතියි මුහුදු...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-43420409108811709042012-09-05T15:51:47.815+01:002012-09-05T15:51:47.815+01:00@ගයියා
සාදරෙන් පිළිගන්නව. මරු profile pic එක :)
...@ගයියා
සාදරෙන් පිළිගන්නව. මරු profile pic එක :)

@ පොඩ්ඩි
ඇත්ත, අත පය හොඳට තියෙන අපිට වඩා හොඳට මේ අය ක්රීඩාවේ යෙදෙනව.
මේ, මට නම් හදන්නෙ නැතුව ඉන්නවද? :D :D :D

@ නිශ්
ඒක තමා. කාලෙකින් ලීවෙ. ඒක ඇත්තටම දැකගන්න ලැබිච්ච එක වාසනාවක්.

@ සමන්
මම පුබුදු නෙමේ, මුහුදු ! :)

@ බින්දි
ඔවුනට ගෞරවය ඉහලින්ම ලැබුනා. ආර් කරුණානන්ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දිව්ව වගේ වට ගානක් පස්සෙන් හිටියත් තරඟය ඉවර කරලා මිසක් පස්ස නොබලපු ක්රීඩකයෝ බොහෝ දෙනෙක් හිටිය. ඔවුන්ට අසුන් වලින් නැගිටල ප්රේක්ෂකයෝ ඔල්වරසන් දුන්නෙ.

@ Sudara

Thanks !! :)

MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-80928089950470893442012-09-05T14:59:45.909+01:002012-09-05T14:59:45.909+01:00Welcome Back :)Welcome Back :)Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-77354961118775516522012-09-05T13:50:58.130+01:002012-09-05T13:50:58.130+01:00දුකක් , සතුටක් දෙකම දැනුනා . ඔවුන් ගරු කල යුතු සුප...දුකක් , සතුටක් දෙකම දැනුනා . ඔවුන් ගරු කල යුතු සුපිරි මිනිසුන් වගට කතා දෙකක් නැහැ . ගොඩක් ස්තුතියි අගනා පින්තුර ටිකට සහ සටහනට .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-86089626742321638812012-09-05T12:49:44.279+01:002012-09-05T12:49:44.279+01:00මුහුදුගේ ඇත්ත නම පුබුදුද? ඇත්තටම එයා මේ වගේ දේවල් ...මුහුදුගේ ඇත්ත නම පුබුදුද? ඇත්තටම එයා මේ වගේ දේවල් ලිවීම මිල කල නොහැකි දෙයක්. ඒවා බලපුවාම මනසේ පිබිදීමක් ඇතිවෙනවා. නම නම් ගැලපෙනවා නියමෙට.

සමන්ට ස්තූතියි.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-13557155108092261242012-09-05T10:21:20.154+01:002012-09-05T10:21:20.154+01:00ඇත්තටම ඔවුන් සුපිරි මිනිසුන් පුබුදු
ඔබ කැමති නම් ම...ඇත්තටම ඔවුන් සුපිරි මිනිසුන් පුබුදු
ඔබ කැමති නම් මට පුළුවන් ඔවුන්ව ඔබ මුණ ගස්සවන්න
ලස්සන ලිපියක්
සමන්Unknownhttps://www.blogger.com/profile/02692689790965677441noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-71071101459297237372012-09-05T09:22:04.299+01:002012-09-05T09:22:04.299+01:00කාලෙකින්...................
එළ විස්තරයක්.....
ස...කාලෙකින්...................

එළ විස්තරයක්.....
සැබෑවටම ඔවුන් සුපිරි මිනිසුන්නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-1429723551898965742012-09-05T05:47:05.526+01:002012-09-05T05:47:05.526+01:00මම මේ හිත හිතා හිටියේ ඔලිමිපික් තරඟ ගැන කවුරුවත් ...මම මේ හිත හිතා හිටියේ ඔලිමිපික් තරඟ ගැන කවුරුවත් ලියන්නේ නැත්තේ ඇයි කියලා. ලස්සන සටහනක් මුහුදු.

හැමදේම හොඳට පෙනෙන, අත පය තියන අපි හැමදේකටම නෑ බෑ කියන අතරේ මේ අය මේ විදියට තරඟවලට ඉදිරිපත් වෙනවා දැක්කාම දැනෙන්නේ ලොකු සතුටක්.

ඔව්...සැබැවින්ම ඔවුන් සුපිරි මිනිසුන්....:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186791558363768004.post-76674143670827100442012-09-05T05:19:04.676+01:002012-09-05T05:19:04.676+01:00කතාව ඇත්තය... අද තම මේ පැත්තේ පය ගැහුවේ ආයේ දිගටම ...කතාව ඇත්තය... අද තම මේ පැත්තේ පය ගැහුවේ ආයේ දිගටම එන්නම්කෝ ගයියාhttps://www.blogger.com/profile/17294409085328229449noreply@blogger.com