මේක අද ඊ මේල් එකක ආවෙ. පරණ කවි පන්තියක් උනත් කලින් දැකල නැති කට්ටියට දැක ගන්නයි, දැකපු අයට ආයේ මතක් වෙන්නයි කියල බෙදා හදා ගන්න හිතුව. ඔන්න ඩිස්ක්ලේමර් එක කියල ඉන්න ඕනෙ. මෙය මගේ නිර්මාණයක් නොවන අතර හුදු විනෝදාස්වාදය සඳහා පල කිරීමක් පමණකි. සියලු අයතීන් මෙය ලියු එකා (කූඹියා) සතුය.
ප/ලි : මේක එවපු එකා එවල තිබ්බෙ අපේ එකෙකුට මඩක් ගහන්ඩ. ඔය අන්තිම පේලියෙන් කියවෙන්නේ ඌ ගැනලු!!
ප/ප/ලි: මඩ කාපු එකාත් මම නෙවේය. මම කොටත් නැත. එච්චර කළුත් නැත ;).
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
1 week ago


ප/ප/ලි: මඩ කාපු එකාත් මම නෙවේය. මම කොටත් නැත. එච්චර කළුත් නැත ;).
ReplyDeleteමේක නම් අපිට පේන්නේ නෑලු...............
දැන් ඉතින් සමුද්‍ර ඝෝෂ විරිත හොයපල්ලකො මේක ගයන්න.
ReplyDeleteමමනම් ඉතින් ටිකක් විතර කොටයි. ටිකක් විතර කලුයි. හැබැයි මේකනම් මට නෙමෙයි. :D
ReplyDeleteමචං මේකේ ටෙම්පෝ කොහොමද බං හොයාගන්නේ... ඕනේ ගානකට ඈජස් කොරං කිව්වෙකි... පට්ට් පට්ට, බොටත් ඉන්නේ මාර යාළුවෝ තමා.
ReplyDeleteරත්ගමයා - උඹලට පේන්නෙ නැත්තෙ ඉතින් ඔයවගේ ඒව තමා ;)
ReplyDeleteපිණි බිඳු - හම්බුනොත් අපිටත් කියන්ඩ
ReplyDeleteකො.ජිවිතේ - මමත් කිව්වෙ 'එච්චර කළුත් නැත' කියල. අරුට සාපේක්ෂව. හිකිස්
ReplyDeleteprasanna86k - ඔය උඩින්ම දාල තියෙන්නෙ ටෙම්පො එක. නිකන් මුහුද හෝ හෝ ගානව වගේලු කියන්ඩ ඕනේ
ReplyDeleteකාට එව්වත් නියම කවි පන්තිය
ReplyDeleteහෙහෙ..මරු කවි ටික.. පංකාදුයි...
ReplyDelete