බුරා ගේ පියාට නිවන් සුව!
බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්‍ය ශක්තිය ධ්‍ය්ර්ය නුඹට ලැබේවා!
"නොගොස් එන්නට බැරිය
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"
-මලගිය ඇත්තෝ
මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!
නොහදුණනි පියාණනි... මෙවන් පුතෙක් සෑදූ නුඹට නිවන් සුව පතමි....
ReplyDeleteඔහුගේ පියාට නිවන් සුව ලැබේවා
ReplyDeleteනිවන් සුව ලැබේවා
ReplyDeleteබුරතීනෝගෙ පියාට නිවන් සුව ලැබේවා!
ReplyDeleteබුරතීනෝ සහෝදරයාගේ පියාට නිවන් සුව ලැබේවා........!!!!!!!!
ReplyDeleteහදිසියකට ලංකාවට යනව කියල කුමාරිහාමිගෙ අඩවියෙ තිබ්බ. කවුද හිතුවෙ මෙහෙම දේකට කියල!
ReplyDeleteඑතුමාට සසර මඟ කෙළවර ඉක්මන් කරගන්න පින් ලැබේවා!
බූරාගේ පියාට නිවන් සුව ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete//"නොගොස් එන්නට බැරිය
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"//
මම ආසම කියමනක්!!!
බුරා, මේ අසීරු අවස්ථාවේ අපි උබ සමගයි.
ReplyDelete