Friday 30 September 2011

සංවේගයෙන් දැනුම් දෙමි.....

බ්ලොග් අවකාශයෙන් අප හඳුනාගත්, බ්ලොග් එකක් නොකෙරුවත්, කොමෙන්ට් වලින් අප හා දැනුම විනෝදය බෙදාගත් බුරා හෙවත් බුරතිනෝ ගේ පියාණන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.
බුරා ගේ පියාට නිවන් සුව!
බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්‍ය ශක්තිය ධ්‍ය්ර්ය නුඹට ලැබේවා!

"නොගොස් එන්නට බැරිය 
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"
                                          -මලගිය ඇත්තෝ 

8 comments:

  1. නොහදුණනි පියාණනි... මෙවන් පුතෙක් සෑදූ නුඹට නිවන් සුව පතමි....

    ReplyDelete
  2. ඔහුගේ පියාට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  3. බුරතීනෝගෙ පියාට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  4. බුරතීනෝ සහෝදරයාගේ පියාට නිවන් සුව ලැබේවා........!!!!!!!!

    ReplyDelete
  5. හදිසියකට ලංකාවට යනව කියල කුමාරිහාමිගෙ අඩවියෙ තිබ්බ. කවුද හිතුවෙ මෙහෙම දේකට කියල!

    එතුමාට සසර මඟ කෙළවර ඉක්මන් කරගන්න පින් ලැබේවා!

    ReplyDelete
  6. බූරාගේ පියාට නිවන් සුව ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

    //"නොගොස් එන්නට බැරිය
    නෑවිත් යන්නට බැරිය
    මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"//


    මම ආසම කියමනක්!!!

    ReplyDelete
  7. බුරා, මේ අසීරු අවස්ථාවේ අපි උබ සමගයි.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!